සොදුරු සහෘද යාත්රාවට ගොඩ වදින්නට ඇරයුම්.... සහෘද ඔබ සැමට.......
දහක් සිඹ නුඹ වෙත ඇදෙනඒ සුවද නුඹ ගන්න තරු වලද නියම හිමිකම රැයට බව වටහා ගන්න... කෙලපිඬක් ලෙසට පෙමමග දමා ගියදිනම නුඹේ ඔය ජීවිතය සින්නවිය ඇය නමට...
සිතට නැගෙන දෙයක් කියලම යන්න යාලුවනේ.......
දහක් සිඹ නුඹ වෙත ඇදෙන
ReplyDeleteඒ සුවද නුඹ ගන්න
තරු වලද නියම හිමිකම
රැයට බව වටහා ගන්න...
කෙලපිඬක් ලෙසට පෙම
මග දමා ගියදිනම
නුඹේ ඔය ජීවිතය
සින්නවිය ඇය නමට...